30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝල්ෆේස් අරගලකරුවෝ විපක්ෂ නායක හමුවෙයි

ගෝල්ෆේස් අරගලකරුවෝ විපක්ෂ නායක හමුවෙයි

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද (18) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ කණ්ඩායම හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී අරගලකරුවන් විසින් අරගලයේ ස්ථාවරය සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.මේ අතර ඊයේ දිනයේ දී අරගලකරුවන් පිරිසක් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් පැවැත්වුණා.