25.6 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතවත් ගෑස් නෞකාවක් මෙරටට

තවත් ගෑස් නෞකාවක් මෙරටට

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළඟා වී ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ වනවිට එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින අතර පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් එම සමාගම අව්ධාරණය කරයි.

මෙම මාසය තුළදී පමණක් ගෑස් තොග හතක් මෙරටට ළඟාවීමට නියමිතය.