28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දීය ජනපති අද දිවුරුම් දෙයි

ඉන්දීය ජනපති අද දිවුරුම් දෙයි

ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද (25) දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇය ඉන්දියාවේ 15 වන ජනාධිපතිවරයා ලෙසයි දිවුරුම් දෙනු ලබයි.

ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ඉන්දියාවේ පළමු ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාව මෙන්ම ඉන්දියාවේ ජනාධිපති ධූරය හොබවන දෙවන කාන්තාවද ඇයයි.