27.2 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

වැල්ලවත්ත නාවික වෙ⁣රළ ආරක්ෂක කඳවුර පිටුපස මුහුදු තීරයට ගොඩ ගසා තිබියදී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) උදෑසන සොයාගෙන තිබෙනවා.

වැල්ලවත්ත පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර එය අවුරුදු 35ක පමණ පුද්ගලයෙකුගේ බවටයි සැක කරන්නේ.

මිය ගිය තැනැත්තාගේ අනන්‍යතාවය පිළිබදව මේ වනතෙක් තොරතුරක් වාර්තා වී නොමැති අතර වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබනවා.