― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහනයකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සංශෝධනයට

වාහනයකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සංශෝධනයට

වාහනවලට ඉන්ධන ලබාදීමේ කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබේ.

QR කේතය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර එක් වාහනයකට සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පහතින්,

යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.

බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.