28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලුම උප තැපැල් කාර්යාල වැසෙයි

සියලුම උප තැපැල් කාර්යාල වැසෙයි

අද (28) දිවයින පුරා සියලු උපතැපැල් කාර්යාල වසා තැබීමට තීරණය කර තිබේ.

පවතින ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති අතර තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ නැවත දැනුම් දෙන තෙක් උපතැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 ත් පස්වරු 3.00 දක්වා කාලය තුළ පමණක් බවයි.

තැපැල් කාර්යාල සඳුදා දිනයේ වසා තැබෙන අතර අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.30 ත් පස්වරු 4.30 ත් අතර කාලයේ විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.