25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews60ක් නත්තලට රට සුර සැපේ

60ක් නත්තලට රට සුර සැපේ

අවම වශයෙන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවැ 60 දෙනෙකු නත්තල් නිවාඩුව සදහා විදෙස්ගත වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින්, ඬේලි මිරර් පුවත්පත වාර්තා කර සිටියි.

විදෙස්ගතවන මන්තී‍්‍රවරු අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද පිරිස් සිටිති.