26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර පළමු කුඹල් පෙරහැර අද

මහනුවර පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (02) පස්වරු 06.01ට එළඹෙන සුබ නැකැතින් ආරම්භ වීමට නියමිතය.

පළමු කුඹල් පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.

දින දහයක් තිස්සේ මහනුවර නගරයේ වීදි සංචාරය කරන ඇසළ පෙරහර මංගල්‍යය 12 වැනිදා දහවල් පෙරහරින් අවසන් වීමට නියමිතය.