26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩරට විවාහ සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

උඩරට විවාහ සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

උඩරට විවාහ සහ දික්කසාද පනතේ සංශෝධන සහිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.