24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ නිකුත් කිරීමට නියමිතය.

අගෝස්තු 15 වැනිදායින් පසු ප්‍රතිඵල නිකුත් කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.