27.4 C
Colombo
Wednesday, May 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුත්තලමේ තෙල් පෝලිමක මරණයක්

පුත්තලමේ තෙල් පෝලිමක මරණයක්

පුත්තලම නගරයේ තෙල් පෝලිමක සිටි අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ තමන්ගේ ලොරි රථයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අබ්දූල් කාසිම් මොහොමඩ් නියාස් නම් අයෙක්.

පොලීසය පවසා සිටියේ ඔහු අවුරුදු 63 ක පුද්ගලයෙක් බවයි. ඔහුව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් , ඒ වන විටත් එම පුද්ගලයා මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.