22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

ඩීසල් මිල රුපියල් 10කින් අඩු වීමත් සමඟම බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා පැවසුවේ අඩු කරන බස් ගාස්තුවේ ප්‍රතිශතය අද දැනුම් දෙනු ලබන බවයි.