― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යෙදවූ ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යෙදවූ ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවේ ආරක්ෂාවට යොදවා තිබූ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානයක් ඊයේ (03) දහවල් දියවන්නා ඔයට කඩා වැටී තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බවයි.

එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.