26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල තවදුරටත් පහළට

බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද (05) උදෑසන වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.12ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 94.53 ලෙස සටහන් විය.