― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑළවළු මිල ඉහළට

එළවළු මිල ඉහළට

එළවළු මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දඹුල්ල, නාරාහේන්පිට, පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මීට අමතර ව කැරට්, ගෝවා, තක්කාලි, බටු යන එළවළු කිලෝග්‍රෑමයක මිල ගණන්ද ඉහළ ගොස් ඇත.