31 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොවිඩ් මරණ 06ක්

ඊයේ කොවිඩ් මරණ 06ක්

ඊයේ (08) කොරෝනා ආසාදිත මරණ 06ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එලෙස මියගිය පුද්ගලයින් 06 දෙනාගෙන් 05දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර ඉන් තිදෙනෙකු පිරිමි පුද්ගලයින් හා ඉතිරි දෙදෙනා කාන්තාවන්ය.