28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබෝඹුරු ඇල්ලේ නිදන් හැරූ 06ක් අත්අඩංගුවට

බෝඹුරු ඇල්ලේ නිදන් හැරූ 06ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල, බෝඹුරු ඇල්ල රක්ෂිතයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස 23 හා 31 වැනි වියේ පසු වූ අගලවත්ත, අඹගස්දෝව, කිරිදිවැල, කොස්ගමගේ ආර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.