27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙත්මි අහිංසා හිටපු ක්‍රීඩා ඇමති නාමල් හමුවෙයි

නෙත්මි අහිංසා හිටපු ක්‍රීඩා ඇමති නාමල් හමුවෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා සහ ඇගේ පුහුණුකරු හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමු වී තිබේ.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම් ජානක වර්ණසිංහ සහ නාලක දුමින්ද යන අය එක්ව සිටියහ.