― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsගෝඨාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් - තායිලන්ත අගමැති

ගෝඨාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් – තායිලන්ත අගමැති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ තාවකාලිකව රැඳී සිටීමට අවසර ලබාදී තිබේ.

එරට අග්‍රාමාත්‍ය Prayuth Chan-o-cha මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

“මෙය මානුෂීය අර්බුදයක්, ඔහුට රටේ දේශපාලනය කරන්න බැහැ. අපි පොරොන්දු වෙලා තියෙනවා තාවකාලිකව ඉන්න අවසර දෙන්න කියලා. මේ හරහා ගෝඨාභයට වෙනත් රටක සරණාගතභාවය ලබාගන්න පුළුවන්” තායිලන්ත අගමැතිවරයා පැවසීය.