26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධානිෂ් අලී ඇතුළු 04ක් තවදුරටත් රිමාන්ඩ්

ධානිෂ් අලී ඇතුළු 04ක් තවදුරටත් රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දෙපළවලට හානි සිදු කළැයි යන චෝදනාවටා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් 04ක් ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (12) නියෝග කර තිබේ.