30.6 C
Colombo
Saturday, June 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාකිස්ථානු යුද නැව කොළඹ වරායට

පාකිස්ථානු යුද නැව කොළඹ වරායට

පාකිස්ථානු නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව ලබන සඳුදා දක්වා කොළඔ වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතය. මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණිම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානයට ලක් වූ පසුබිමක බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අතර එය කොළඹට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.