27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණ ජනතාවට විවෘත කෙරේ

නෙළුම් කුළුණ ජනතාවට විවෘත කෙරේ

නෙළුම් කුළුණ ලබන මස 15 වැනිදා සිට ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

මීටර් 300ක පමණ උසින් යුත් මෙම කුළුණ චීන ණය යටතේ ඉදිකර ඇති අතර වාණිජමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් ආයෝජන අවස්ථා සඳහා විවර කිරීමට කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන පුද්ගලික සමාඟම තීරණය කර තිබුණි.

කාර්යාල පහසුකම්, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණශාලා මෙන්ම සුවිශේෂී අලෙවිසැල් සඳහා නෙළුම් කුළුණේ පවතින මහල් ආයෝජකයින්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.