22.8 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභයට නැවත මෙරටට එන්න අවස්ථාව දිය යුතුයි

ගෝඨාභයට නැවත මෙරටට එන්න අවස්ථාව දිය යුතුයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත රටට පැමිණීමට අවස්ථාව දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ අද (27) පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.