27 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබඩඉරිඟු ගොවීන්ට යූරියා පොහොර ලබාදීමත් මාර්ගගත ක්‍රමයට

බඩඉරිඟු ගොවීන්ට යූරියා පොහොර ලබාදීමත් මාර්ගගත ක්‍රමයට

මහ කන්නයේදී  බඩ ඉරිඟු වගාවට අවශ්‍යය යුරියා පොහොර ලබා දීමට ගොවීන්ට  www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රුපියල් 10,000ක මිලට වී ගොවීන්ට ලබා දුන් යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටිය, බඩඉරිඟු ගොවීන්ට ද එම මිලටම ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.