32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජැකලින්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවක්

ජැකලින්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවක්

කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයකු ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබේ.

ඒ අදාළ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනය කරන නිලධාරින් දිල්ලි අධිකරණයට ගොනු කළ පරිපූරක චෝදනා පත්‍රයකිනි.