30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.සැකසහිත බෙහෙත් පෙති කිහිපයක් රැගෙන යෑමට ජේලර්වරිය බන්ධනාගාරය තුළට රැගෙන යෑමට උත්සාය කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඇයව අත්අඩංගුවට ගැනීමට සුදානම් වීමේ දී අදාළ ජේලර්වරිය එම පෙති උදුරාගෙන මුඛය තුළ සඟවා ගැනීමට උත්සාහ දරා ඇති අතර අදාළ පෙති ඖෂධීය පෙති වර්ගයක් ද මත් පෙති ද යන්න පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.