― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් මිල පහළට

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් පහත දැමීමට ලාෆ්ස් සමාගම පියවර ගෙන තින්බේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 6850ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5800ක් ලෙස දැක්වෙයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2320ක් ලෙසත් කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 928ක් ලෙසත් මිල ගණන් සංශෝධනය කර තිබේ.