― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිතයින් මෙම මස අගදී ලංකාවට

IMF නියෝජිතයින් මෙම මස අගදී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම මස අගදී මෙරටට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහබැංකුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.