30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමත්තල ගුවන්තොටුපොළේ කොටස් විකිණීමට අවධානය

මත්තල ගුවන්තොටුපොළේ කොටස් විකිණීමට අවධානය

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වනවිට රුපියල් මිලියන 100ක පමණ පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා රන් මාවත නමින් නව සේවා පර්යන්තයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළින් එහි කොටස් ඉදිරියේදී විකිණීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.