මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වනවිට රුපියල් මිලියන 100ක පමණ පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා රන් මාවත නමින් නව සේවා පර්යන්තයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළින් එහි කොටස් ඉදිරියේදී විකිණීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.