30 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටෙත් නැති පොහොර වලට ලොවෙත් නැති චක්‍ර ලේඛ

රටෙත් නැති පොහොර වලට ලොවෙත් නැති චක්‍ර ලේඛ

විසිහතර පැයේම ආණ්ඩුව ගොවියාව රවට්ටන බවත් අතේ පුපුරන දියර පොහොර කෑන් ගොවි ජනතාවට ලබාදී ඇති බවත් , මෙවැනි බරපතළ විනාසයක් ගොවිතැනට සහ ගොවි ජනතාවට කරන්නේ ඇයි දැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා
තවද රසායනික පොහොර ලබා දෙන්නට බැරි බවට විෂය භාර අමාත්‍යවරයා මේ වන විට ප්‍රකාශ කොට ඇති බවත්,එය එසේනම් රසායනික පොහොර ගෙනෙන බවට චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි දැයි කියා ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා