32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොහොර නැවට වන්දි ගෙවල නැ, පච කෙලින්න එපා !

පොහොර නැවට වන්දි ගෙවල නැ, පච කෙලින්න එපා !

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කවරෙක් හෝ වංචා දූෂණය කරන බවට පැමිණිලි ලැබුණොත් ඒ පිළබඳ පූර්ණ පරික්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ක්‍රියා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නෙ චීන පොහොර නැවට ඇතැම් අය සදහන් කරන ආකාරයට වන්දි මුදලක් ගෙවා නැති බවත් නීතිපති උපදෙස් අනුව අර්බුදය සමථයකට පත්කර ගැනීම සදහා ඊට අදාල ගිවිසුමට අනුව ක්‍රියා කර ඇති බවය. ඒ අනුව ඒ සමිබන්ධයෙන් ඇතැම් පිරිස් ද්වේශ සහගතව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවද ඔහු සඳහන් කළේය.