26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාගෝගමින් සිදුවූ හානිය ලක්ෂ 49ක්

ගෝඨාගෝගමින් සිදුවූ හානිය ලක්ෂ 49ක්

ගාලු මුවදොර ආශ්‍රිතව ස්ථාපිත කර තිබු අරගල භූමිය හේතුවෙන් එම ස්ථානයට රුපියල් ලක්ෂ 49 ක පමණ හානියක් සිදුව ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක්ද එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක්ද වැය වන බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බවයි.

වැඩිදුර තොරතුරු ඇතුළත් එම නිවේදනය පහතින් දැකිය හැකියි.