28.4 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඟුලක් ගිය දුරක්

මඟුලක් ගිය දුරක්

කාන්තාවන්ට නීත්‍යානුකූලව විවාහවීමට අවසර ලැබෙන වයස් සීමාව අවුරුදු 18 සිට විසි හතර දක්වා ඉහළ දැමීම සඳහා වන යෝජනාවකට ඉන්දීය රජය අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වෙයි.

මේ වනවිට ඉන්දියාව තුළ පිරිමින්ගේ විවාහ වීමේ වයස සීමාව අවුරුදු 21 ක් වන අතර, කාන්තාවන් සඳහා එම සීමාව අවුරුදු 18 ක් ලෙස සටහන් වුණා.