28.2 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පා ගිය අය මෙන්න !

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පා ගිය අය මෙන්න !

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා දවස පුරා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සහ හැටන් දුම්රිය ස්ථානයේ සිදු කල හදිසි පරික්ෂා වලදි මෙම සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.