― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචිලී අලුතෙන් හදන්න යන්නේ මෙයා

චිලී අලුතෙන් හදන්න යන්නේ මෙයා

චිලී රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් වාමාංශික සහ හිටපු ශිෂ්‍ය නායකයෙකු වන ගේබි්‍රයෙල් බෝරික් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔහු සියයට 55.87ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඔහු සමඟ තරග කළ දක්ෂිණාංශික අපේක්ෂක ජෝස් ඇන්ටෝනියෝ කස්ට් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 44.13ක්.

ඒ අනුව 35 හැවිරිදි ගේබි්‍රයෙල් බෝරික් ලබන වසරේ මාර්තු 11 වනදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.