32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsNDTV හි බහුතර බලය ගෞතම් අදානී අතට

NDTV හි බහුතර බලය ගෞතම් අදානී අතට

ගෞවුතම් ආදානී විසින් NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් පවසා ඇත්තේ එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි. අදානී සමූහ ව්‍යාපාරය සදහන් කර ඇත්තේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවයි.

ඉදිරියේදී තවත් සියයට 26ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ද අදානි සමූහ ව්‍යාපාරය පවසා තිබේ.