25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට උන්වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවා.