30.6 C
Colombo
Saturday, June 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලේ බැංකුවෙන් විශේෂ ඉල්ලීමක්

ලේ බැංකුවෙන් විශේෂ ඉල්ලීමක්

ඕමානයේ ලේ බැංකුව සතුව පවතින ලේ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ ලේ වර්ග අඩු වීම හේතුවෙන් හැකි ඉක්මනින් ලේ පරිත්‍යාග කරන ලෙස රජය ඔවුන්ට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය ආයතනවල අවශ්‍යතා සපුරාලීම සඳහා මේ සතිය තුළ රුධිර පරිත්‍යාගශීලීන් 500කට වඩා අවශ්‍ය වන බව ලේ බැංකුව සඳහන් කරයි.