― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsප්‍රමිති ගෑස් දැනගන්නෙ මෙහෙමයි !

ප්‍රමිති ගෑස් දැනගන්නෙ මෙහෙමයි !

“සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය” සහිත නව ගෑස් සිලින්ඩර් අද සිට වෙළදපළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කලේය .

ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය සියයට 30ක් සහ බියුටේන් අගය සියයට 70ක් ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.