26.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර වෙළෙඳුන් 64කට එරෙහිව නඩු

බිත්තර වෙළෙඳුන් 64කට එරෙහිව නඩු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.