28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන්ට අද නිදහස ලැබෙයිද?

රන්ජන්ට අද නිදහස ලැබෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවැසීය.

මෙම සමාව සියලු සිවිල් අයිතිවාසිකම් සහිත පූර්ණ සමාවක්ද දඬුවම අහෝසි කිරීමක් පමණක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට බව පෙන්වාදුන් ඇමැතිවරයා කියා සිටියේ රන්ජන් රාමනායකට සමාව ලබාදීම සුදුසු බව තමා ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බවයි.