25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවෛද්‍යවරු වැඩවර්ජනයේ රෝගීන් අමාරුවේ

වෛද්‍යවරු වැඩවර්ජනයේ රෝගීන් අමාරුවේ

අද පෙරවරු 08.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

සංගමය පවසන්නේ ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වි ඇති අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත්ව ඇත.

හදිසි අනතුරු සේවා, දැඩි සත්කාර ඒකක, පිලිකා රෝහල්, වකුගඩු රෝහල් ආදියේ මෙම වර්ජනය ක‍්‍රියාත්මක නොවේ.