27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිවසක් තුළ නිධන් හෑරූ 05ක් අත්අඩංගුවට (ඡායාරූප)

නිවසක් තුළ නිධන් හෑරූ 05ක් අත්අඩංගුවට (ඡායාරූප)

විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මැණික්හින්න ප්‍රදේශයේ නිවසක දී නිධන් ගැනීමේ අදහසින් කැණිම් කරමින් සිටි වයස අවුරුදු 32,36,37,41 පසුවන මැණික්හින්න, ජා ඇල, හඳගනාව, කෙන්ගල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පස්දෙනෙකු එම යොදාගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැණික්හින්න පොලිස් සිදුකරයි.