31 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ඊයේ (28) දිනයේ උසස් පෙළ ප්‍රථිඵල නිකුත්වූණා. උසස් පෙළ සිසුන්ගෙන් නැවත දෙවෙනි වර විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ එම සිසුන් සඳහා බ්‍රහස්පතින්දා (01) සිට සැප්තැම්බර් 8වනදා දක්වා සතියක කාලය තුළ නැවත විභාගයට අයදුම් කළ හැකි බවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාගයට අයදුම් කිරීමට හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. තවද විභාගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් 0112-784208,0112-785413 හෝ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1911ට අමතා තොරතුරු ලබා ගැනිමට හැකි.