31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඊයේ කොරෝනා මරණ 05ක්

ඊයේ කොරෝනා මරණ 05ක්

ඊයේ (28) තවත් කොරෝනා මරණ 05ක් අලුතින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙලෙස මියගිය 05 දෙනාම වයස අවුරුදු 30 ඉක්මවූවන් වන අතර කාන්තාවන් තුනක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ඒ අතරට අයත්ය.

මෙම කොරෝනා මරණ 05ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 16, 697ක් දක්වා ඉහළ ගියේය.