23.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ගේ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට ලක්ෂ 4000ක්

මන්ත්‍රීවරුන්ගේ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට ලක්ෂ 4000ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට රජය රුපියල් ලක්ෂ 4000ක් වෙන් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණය කළේය.

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයෙන් 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඊයේ (29) පාර්ලිමේන්තුවේදී විශේෂ වාර්තාවක් නිකුත් කළ විපක්ෂ නායකවරයා පැවසුවේ ඊට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

මෙම වැඩපිළිවෙළ පසෙක තබා මෙරට පාසල් සිසුන්ට දහවල් ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.