23.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන වසරේ පාසල් පෙළපොත් මුද්‍රණය අරඹයි

ලබන වසරේ පාසල් පෙළපොත් මුද්‍රණය අරඹයි

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා රුපියල් මිලියන 16,483ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.