28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක්

අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක්

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් අද (31) පව්සරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද සවස 4.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙනු ඇති.

මෙම රැස්වී‍මේදී ‍වත්මන් දේශපාලන වාතාවරණය හා රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.