― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහින්ද රාජපක්ෂ යළි කරළියට

මහින්ද රාජපක්ෂ යළි කරළියට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (31) පළමු වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට එක්ව තිබේ.

පසුගිය මැයි 09 වැනිදා ඇතිව කලහකාරී සිද්ධියෙන් පසු මහින්ද රාජපක්ෂ කරළියට පැමිණි පළමු අවස්ථාව එයයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වා ඇති අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ පොහොට්ටුවේ ඉදිරි කටයුතු පිළිබදව එහිදී දැනුවත් කර ඇත.