28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්තුවක් රුපියල් 100කින් ඉහළට

කොත්තුවක් රුපියල් 100කින් ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා ආපනශාලාවල කෙටි කෑම වර්ගවල මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොත්තු මිල රුපියල් 100කින් ඉහළ දමා ඇත. එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ බිත්තර රොටී, පරාටා, එළවළු රොටී, රෝල්ස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහළ දමා ඇති බවයි.

මේ වන විට පාන් භාගයක් සහ පරිප්පු ව්‍යංජනයක් රුපියල් 250 කටත්, පාන් කාලක් සහ පරිප්පු වෑංජනයක් රුපියල් 180 කටත් අලෙවි කෙරේ.